Sunday, November 7, 2010

එන්න වෙනසකට
















මල් වත්තකට පැන්නා
බඹරු මට ඇන්නා
මං ආපහු දිව්වා
මලේ බඹරුන් තාම ඉන්නා

මමයි වැරදි කෙරුවේ
අනුන්ගේ වත්තකට පැන්නේ
බඹරු මට ඇන්නේ
එහි දුක මමයි තව වින්දේ

මම යන්න යන්නේ
බඹරු තව නෑ දුකක් දන්නේ
කෙලෙස හෝ මං දන්නේ
බඹරු නැති මල් කොහෙද ඇත්තේ.........
.


11 comments:

  1. බඹරු නැති මල් සුවද නැත්තේ...
    සුවද නැති මල් මෙලොව නැත්තේ ...

    අමුතුයි ....ලස්සනයි..
    ලොකු තේරුමක් තියනවා..

    අනුන්ගේ මල් නෙළන්න ගියොත් නම් ඉතින් බඹරු නිකන් ඉන්නේ නැ.. :P

    ReplyDelete
  2. හනේ.....චෝයි අනේ.....පතං බබා චෝයි සිංදුවක් ලියලා....
    මල් පැලයක් හොයාගෙන වතුර ටිකක් පොහොර ටිකක් දාලා මල් පිපෙනකන් බලා ගෙන ඉන්න බැරි තක්කඩියා අනුන්ගේ වත්තකට පැනලා මල් නෙලන්න හැදුවා නේද? හොද වැඩේ.

    ReplyDelete
  3. Anunge mal wathu walata giyata hoda wede...

    ReplyDelete
  4. ඇත්තටම වෙනස් පද පෙලක් ලස්සනයි.. එත් ඔය අනුන්ගේ මල් වතු වලට පනින එකනම් හොඳ වැඩක් නෙමෙයි...

    ReplyDelete
  5. හොද වැඩේ මල් කඩන්න රිංගනවට අනුන්ගේ මල් වතුවලට....දැන්වත් මල් කඩන්නේ නැතිව අපි වගේ පැත්තකට වෙලා ඉනන....

    ReplyDelete
  6. ඇත්තටම අමුතුයි මේ වෙදිහේ වෙනස් පද ටිකක් ගොඩ කලෙකින් තමයි දැක්කේ
    හරිම ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  7. පබලු /
    අනුන්ගේ මල් විතරනේ අප්පා ලස්සන....:-D
    ස්තූතියි ඇවිත් ගියාට...

    ReplyDelete
  8. Shadow/හේමලයා

    ස්තූතියි සහෝ මේ පැත්තට ඇවිත් ගියාට

    ගීත් (සහෘදයා)/
    මං පොර දාලා වතුර දාලා හදන පැල වෙන උන් උස්සන් යද්දි හොදයි..හනේ බොල....:-D

    Anonymous/

    හරි හරි..ඔයා මට උදවු කරනවා කිව්වනේ මටම මල් පැලයක් ගන්න නේද...ඔන්න අදත් නම කිව්වේ නෑ හොදේ..:-D

    ReplyDelete
  9. හසී /
    මගේම මල් පැලයක් ගන්නංකෝ එහෙනන්..:-D
    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ෴ හසියා ෴ /
    හලේ මල් කඩන්නැතුව කොහොමෙයි..මට නන් බෑ..:-D
    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    හිස් අහස
    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට :-D

    ReplyDelete
  10. "වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනෙන මල් දුටුවේ,උරුම නැතත් පෙරකරුමේ,මල් නෙලන්න ට්‍රයි කරපං,මල් නෙලන්න ට්‍රයි කරපං",පලිබොධනාශක ප්‍රවෙශමෙන්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...