Monday, March 1, 2010

මගේ සඳ

සීත පිණි වැටුන
හිමිදිරි උදෑසන
නුඔ පිය මැන ගිය හැටි
තාම මතකයි අද මෙන්
බලා සිටියෙමි
ලොවම නැවතුන ලෙසින්
නුඹේ වත දුටු විට
සදක් සිහිවුනි සිතට රහසේම
පෙමි කළෙමි ඔබ හට
සදක් සේ සිතා සැම කළ
ඒ සද නැතත් අද මා ලග
මගේ සද නුඔයි
සදා කළ………..



2 comments:

  1. ලස්සනයි.....සද අයිති රෑ අහසටනේ....

    ReplyDelete
  2. අහම්බෙන් පායපු පුර හදක්,
    පෑයුවත් අහස හැඩකරන්,
    බැසයාම නියතමයි නැගෙන විට ළපටි හිරුරැස්
    පෙම් මුරාවත කියා ඉකිබිදින හදට මම කියන්නම්...
    ඒකම එක ඔවදනක්...
    පසලොස්වකට පායාවි ආයෙත් පුර හදක්..........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget