Wednesday, March 3, 2010
මම කළේ කැත වැඩකි
බසයට දිගු පෝලිමකි
මා ඉදිරියේ සිසුවෙකි
ඔහු අත දුරකථනයකි
මා කළේ කැත වැඩකි
ඔහු ඇයට පනිවුඩයක් යවයි
ඇය ඔහු ගැන විමසයි
මෙය ආදරේ ඇරඔුමයි
කවුරු හෝ විදවයි
ආදරේ සොදුරුයි තිබෙන විට
ආදරේ රුදුරුයි නැති විට
ආදරේ මිහිරියි අතීතෙට
සැමදා සොයයි තනි විට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
LinkWithin
There was an error in this gadget
No comments:
Post a Comment