Wednesday, March 3, 2010
විඩාබර සැදෑවක
තවත් එක් විඩාබර සැදෑවක
හිස තබා ගතිමි බසයේ කවුලුවට
දෙනෙත් පිය වෙද්දි රහසෙම
මලානික හිරු එබෙයි දෙනෙතට
ජීවිතේ
තවත් එක් දවසක
අවසානය මෙයැයි සිතුනි මට
දෙනෙත් පිය වුනේ විඩාවට
ඇහැරුනේ නළා හඩටය........
2 comments:
දිල්
March 3, 2010 at 11:48 AM
හ්ම්ම්ම්!
අපූරු පද ටිකක්
Reply
Delete
Pasan
March 3, 2010 at 4:02 PM
බොහොම ස්තූතියි..... පද ටික කියෙව්වාට..
Reply
Delete
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
LinkWithin
There was an error in this gadget
හ්ම්ම්ම්!
ReplyDeleteඅපූරු පද ටිකක්
බොහොම ස්තූතියි..... පද ටික කියෙව්වාට..
ReplyDelete