Sunday, March 14, 2010
මැටි පොළව
දිය බිදක් ඉල්ලා
කදුලු විලාප දෙන
වියළී ගිය
තුරුලතා වලිත්
බැස ගිය මුල්
අවසාන දිය බිදුව
සූරා ගනිද්දී
තවත් මහ තදින්
එය බදා ගෙන
ලගින්නට තැනක් නැති
හමන්නට සුලගක් නැති
පැලී ගිය මැටි පොළව
අහස දෙස
කුමට අහස නෙතු යොමයිද.........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
LinkWithin
There was an error in this gadget
No comments:
Post a Comment