
ආසයි මට
සොයා පියඹා එන්න
රෑ තරුත්පුර හදත්
මගේ තනියට පාර කියන කොට
නුඹත් නිහඩව හිදින හින්දාම
ආසයි මට සොයා
පියඹා එන්න
වළාකුල් යහනාවක
සතපවා සිනා මල් පොකුරු
වස්සන්න නුඹ මතට
ආසයි මට
හිනහැන්නෙ නුඹ තුරුලේම
ගලා යන ගං දියක සිලි සිලියේම
තියන්නට හිස නුඹ උකුල මත
ආසයි මට
ගැවසෙන්න නුඹ ලගම
ඒත්
ඔහු නුඹ ලගින් නම්
බයයි මට අහිංසක සිත රිදවන්න
තවත් බැහැ දුක් ගෙනත්
නුඹව ඉන් නහවන්න
සද තරුත් මිලිනවම හිටියාවෙ
මගෙ දුකත් මං ලගින් තනි වේවි
නුඹ නොදැක තව දිනක්
මෙලෙස සැගවී යාවි
නුඹ නොලැබ මං තවත්
අසරණව හිනැහේවි
ආසයි....බයයි.....:D...nice one.....
ReplyDeleteහුම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහිත විදපු දුක් ...
කන්ද...
කදුලු වැස්සෙන් සෙදිලා...
අදුරු වලා මැද ...
රිදි ඉරක් නොපෙනුනොත්....
අපිම ඇදගමු ..
මචං.....
ජිවිතෙ විදින්නට ආසා අපි..
තැවි තැවි ...සෝදුක් මාවතේ..
මේ ඉතින් කාලයයි....
වෙනස්විමට ජිවිතේ...
ආසයි .. බයයි...
ReplyDeleteඕක තමා ඉතින් ප්රශ්නෙ ;) හික්
අල්ලලා දාන්න
මූදෙ එක මාළු කෑල්ලද ඉන්නෙ? :D
සතුටත් එතැන
ReplyDeleteදුකත් එතැන
ඇයත් එතැන
සිතත් එතැන
මක්කොරන්නද ඉතින්.. හුල්ලනව ඇරෙන්න...
ඔහු ලග නැවතුන
ReplyDeleteඈ ගැන නොහිතා
නුබ ලග නවතින
වෙනකෙකු හොයපන්....
ලස්සනයි පද පේලි!!!!!!!!!!
කොතෙක් රළ බිදුනත්...
ReplyDeleteඋදම් වූ රළ නැගුනත්..
මහ සාගරය පතුලේ....
මින්දදයො ඇතිය කෙතෙකුත්..
අනෙ මන්ද
ReplyDeletehugak hithata danena widihata liyala thiyenawaa///niyamayi
ReplyDelete