බීමේ ආදීනව.....මා ඇසුරු කරන්නටකවුරුත් එපා කිව්වාඒත් උඹ මාවම තොරාගත්තාඋඹ මට ආදරේ නිසාඋඹට මමත් ආදරේ නිසාඋඹ යන තැනමම තීරණය කලා....අද මෙහෙම ගියාටහෙට යං බඩ ගාගෙනඅනිද්දා යං වලපල්ලට....
නුඹ මට ආදරේ කලාටමාගේ ආදරය විසකුරුය......නුබ එය වටහා ගත්තේ දැන්යනුබට ඕනෑ හැටියට සිටීමටනම් මට ආදරය නොකර ඉන්නට තිබුනි..........
නියමයි.....
අපුරුයි!
හේ එල එල ......ලසනයි මවෝ ......ගොලයාගේ වැඩ ගුරුතුමා දකිවිනේ ...හේ ජ්ය
එල එල නියමයි..... මොහොතකට ඌට චාන්ස් එකක් දෙමු කකුල තියන තැන තීරනය කරන්ඩ...... ;)
ගත්තේ නම් පමන දැනගෙන විඳ නොවනඇත්තේ මගේ බලයයි ඔබ තුළ දුවනවිත් නොකියන්න ආයෙත් මම ගැන අගුනඅත් දෙකෙනුත් යන්න සලසමි එන ගමන
ලස්සනයි
එහෙම තමයි උගේ වැඩ. ඒත් තනි උනාම තනි නිව්ව ඌට එහෙමවත් ඉඩක් දෙනව මම නම්. මම අමු බේබද්දා නේ හි හි.හසියා : උබත් මරු ඒවනේ කියන්නේ හි හි එළ.
හ්ම්...සමහර වෙලාවට ජීවිතෙ තමන්ගේ මාවතත් ඕකට තීරණය කරන්න දුන්නොත්( සමහර වෙලාවට අපි දන්නෙ ත් නැතුව එහෙම වෙනව )තමා ලොකු අවුලක්වෙන්නෙ...ජයවේවා!!!
බීමේ ආදීනව.....
ReplyDeleteමා ඇසුරු කරන්නට
කවුරුත් එපා කිව්වා
ඒත් උඹ මාවම තොරාගත්තා
උඹ මට ආදරේ නිසා
උඹට මමත් ආදරේ නිසා
උඹ යන තැන
මම තීරණය කලා....
අද මෙහෙම ගියාට
හෙට යං බඩ ගාගෙන
අනිද්දා යං වලපල්ලට....
නුඹ මට ආදරේ කලාට
ReplyDeleteමාගේ ආදරය විසකුරුය......
නුබ එය වටහා ගත්තේ දැන්ය
නුබට ඕනෑ හැටියට සිටීමටනම්
මට ආදරය නොකර ඉන්නට තිබුනි..........
නියමයි.....
ReplyDeleteඅපුරුයි!
ReplyDeleteහේ එල එල ......
ReplyDeleteලසනයි මවෝ ......
ගොලයාගේ වැඩ ගුරුතුමා දකිවිනේ ...හේ ජ්ය
එල එල නියමයි..... මොහොතකට ඌට චාන්ස් එකක් දෙමු කකුල තියන තැන තීරනය කරන්ඩ...... ;)
ReplyDeleteගත්තේ නම් පමන දැනගෙන විඳ නොවන
ReplyDeleteඇත්තේ මගේ බලයයි ඔබ තුළ දුවන
විත් නොකියන්න ආයෙත් මම ගැන අගුන
අත් දෙකෙනුත් යන්න සලසමි එන ගමන
ලස්සනයි
ReplyDeleteඑහෙම තමයි උගේ වැඩ. ඒත් තනි උනාම තනි නිව්ව ඌට එහෙමවත් ඉඩක් දෙනව මම නම්.
ReplyDeleteමම අමු බේබද්දා නේ හි හි.
හසියා : උබත් මරු ඒවනේ කියන්නේ හි හි එළ.
හ්ම්...සමහර වෙලාවට ජීවිතෙ තමන්ගේ මාවතත් ඕකට තීරණය කරන්න දුන්නොත්( සමහර වෙලාවට අපි දන්නෙ ත් නැතුව එහෙම වෙනව )තමා ලොකු අවුලක්වෙන්නෙ...
ReplyDeleteජයවේවා!!!