Monday, November 1, 2010

එන්න යමු අපි අපේ වීලා...




සත් පියුම් මතින් හීන බලලා
පිණි පොදින් නුඹෙ දෙපා දොවලා
රන් හුයෙන් අපෙ දෑත් බැදලා
යන්න එනවද මගෙම වීලා

රන් තොරන් බැද වියන් සරසා
මල් පොකුරු නුඹෙ හිසේ ගවසා
සත් සියක් පිරිවරට කියලා
යන්න එනවද මගෙම කියලා

ගෙල වටට රන් මාල බැදලා
දෙසවන් මත රන් තෝඩු තබාලා
හිසේ ලස්සන තැල්ල බැදලා
එන්න යමු අපි අපේ වීලා

සීත මිහිදුම් රෑන් අතරින්
පාට විහිදුනු සිත්තමක විලසින්
නුඹව හිමිඋන සිතක් මෙලසින්
යදියි ප්‍රේමය නුඹෙන් එලෙසින්...

8 comments:

  1. he he..lassanam lasanai macho harima lassanai..

    meken sinduwak karamuda...

    lasasanai macho

    ReplyDelete
  2. අළුත් වෙනසකට හොද උත්සහයක්.

    ReplyDelete
  3. Very nice All the best

    ReplyDelete
  4. පද පෙළ ඇත්තටම ලස්සනයි අයියේ........

    ReplyDelete
  5. ඉලංදාරියා

    ස්තූතියි මචං..

    ගීත් (සහෘදයා)

    මොන වෙනසක්ද බං....:-D

    Anonymous

    ඔන්න නම කියන්න එපා කිව්ව නිසා කිව්වේ නෑ..තැන්කූ හොදේ..

    ReplyDelete
  6. ෴ හසියා ෴
    ස්තූතියි හසියෝ....

    ruwan kumara maddage/
    ගොඩක් ස්තූතියි සහෝ...

    පබලු.

    ආහ්..සැහෙන දවසකින්...ස්තූතියි ගොඩක්...........:-D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...