Thursday, March 11, 2010

නු‍ෙඕ දඩුවම, සියුමැලිය මට

නුඔ මගෙ ආදරය
මුසාවක් කියුවොත්
පලා පෙන්වමි
මගේ ළය
නුඔ ඉදිරියෙම
දනිමි මම
ගලා යන ලෙයින්
තෙත් වුනු
නු‍‍ෙඕ ඔය සියුමැලි
දෑත් වලින්
කඩා මගේ හද
ඉරා පොඩිකර
විසි කරන බව
මම අමනාප නොවෙමි
නු‍ෙඕ දඩුවම
සියුමැලිය මට
ලොව එරෙහි වද්දී
පණ මෙන් නුඔට
ආදරය කළ පවට

3 comments:

  1. ගෙවෙන හැම දිනක් ගානේ ඔබ ලියන කවි සිතුවිලි...
    මගේ ජීවිතේ හා ඇයිද මේ ලෙස බැදී ඇත්තේ?
    නොදනින්මි මම ඔබ කවුරුද.. එනමුත්
    නුඹේ කතාව මගෙත් කතාවයි...

    ReplyDelete
  2. විරහව දැනන විදිහ ගොඩක් අයට පොදුයි කියලයි මම නම් හිතන්නනෙ ඒක වෙන්නැති එහෙම හිතෙන්නෙ

    සතුටුයි දුක බෙදා ගන්න ලැබුනු එකට

    ReplyDelete
  3. මගෙත් කතාව ඒකම තම මිත්‍රයා....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...