Tuesday, March 9, 2010

මම අදත් බලා සිටියෙමි

දෑගිලි පටලාගෙන
සිහින ලොවකට
අමතමින්
මල හිරු බසිද්දී
රනින් බැබලෙන
සුදෝ සුදු ‍වෙරළ මත
වරක් නොව
සියවරක්
ඇවිද යන්නට
එනු ඇතැයි
මම අදත්
බලා සිටියෙමි.....

3 comments:

  1. ඇයි මොකද උනේ?
    ගියා ගියාමද....

    /බිඟුවා...!

    ReplyDelete
  2. හ්ම්ම්.....
    ඒකනෙ වැ‍ඩේ එයි කියල හිතුවට ආවෙ නැහැනෙ.....

    මෙහෙත් ඇරිසරන එක ගැන ගොඩක් සතුටුයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...