Tuesday, March 2, 2010

නුඔ සදක් විය

නුඔ සදක් විය
සොයා යන විට තරුවක්
සිහිනයක් විය
තරුව නොව සද ගැන

පෙම් කළේ නැත
නුඔ අහිමි බව දැන
වෙන් වු‍නේ නැත
‍මා අසරණව ඇත

දනිමි මම
සද අහිමි බව
නමුදු මගෙ හද
නුඔ සතුව ඇත

5 comments:

  1. අහිමි උනත් පෙම් කරන්න මොන තහනමක්ද නේද?
    ලස්සනයි නිර්මාණය. දිගටම ලියන්න.

    ReplyDelete
  2. himi nowena dewalwalata adare karana ekath sundaraii.. ehema karaddi hithata puduma sahallauwak danenawa.. aithi karaganeeme ashawa nethi nisa..

    ReplyDelete
  3. ‍රවීන් - පෙම් කරන්න තහනම් නැති උනත් ‍නොලැබීම දුකක්

    චේදනා - 100% හරි

    දෙන්නාටම ගොඩක්..... ස්තූතියි දිරිමත් කළාට.

    ReplyDelete
  4. අප්පච්චියේ දැන් පසන් මල්ලිත් හෙන නිසඳැස් කාරයෙක් වෙලානේ.

    හොඳයි හොඳයි.

    සුභ පැතුම්.

    හැබැයි අහිමි බව දැන දැන දෙයකට ආදරය කරන එක වේදනාවක් විතරයි. ඒක සතුටක් කියලා චේජනා කියපු දේ වැරදියි.
    විරහව රසයක්. ඒක විඳින්න මිනිස්සු කැමතියි. නමුත් ඒක සතුටක් නෙවෙයි.


    තේජාන්.

    http://lankanthoughts.blogspot.com

    P.S : remove this word verification

    ReplyDelete
  5. සඳට වඩා තරුව ආලෝකමත්
    මොකද තරුව කියන්නෙත් සුර්යයෙක්
    http://dileepas.blogspot.com

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...