Wednesday, March 3, 2010

විඩාබර සැදෑවක

තවත් එක් විඩ‍ාබර සැදෑවක
හිස තබා ගතිමි බසයේ කවුලුවට
දෙනෙත් පිය වෙද්දි රහසෙම
මලානික හිරු එබෙයි දෙනෙතට
ජීවිතේ
තවත් එක් දවසක
අවසානය මෙයැයි සිතුනි මට
දෙනෙත් පිය වුනේ විඩාවට
ඇහැරුනේ නළා හඩටය........

2 comments:

  1. හ්ම්ම්ම්!
    අපූරු පද ටිකක්

    ReplyDelete
  2. බෙ‍ාහොම ස්තූතියි..... පද ටික කියෙව්වාට..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...