සොයා යන්නට නුඹ හමුවනාතුරු
පියාපත් නැතිවද පියඹා යන්න
හමා එන සුලගට කියන්නට හැකිනම්
පවසා යන්න ඈය කොහෙද වග
කණාටු රලු පොළව මත
වියළි ගියත් මැටි පිඩලි
තෙතමනයක් නොලද නුඹේ පාමුල
තවද අයදියි දිය පොදක් මම.......
වසන්තය යළී නොආවත් මට
තුරු මලින් නැතිවී ගියත් ලොව
නුඹ දකින තුරු හිදින මම
කොහේ සොයමිද නෙතක් ඔබ හැර
දේදුන්න අමනාපව ගියත් අද
එක වරක් පායන්න මගේ සිත් මායිම
සුන්දරත්වය විදින්නට නොව ඔබ ලග
පාරක් සොයා ගන්න ඇයට ලං වෙන්න
පියාපත් නැතිවද පියඹා යන්න
හමා එන සුලගට කියන්නට හැකිනම්
පවසා යන්න ඈය කොහෙද වග
කණාටු රලු පොළව මත
වියළි ගියත් මැටි පිඩලි
තෙතමනයක් නොලද නුඹේ පාමුල
තවද අයදියි දිය පොදක් මම.......
වසන්තය යළී නොආවත් මට
තුරු මලින් නැතිවී ගියත් ලොව
නුඹ දකින තුරු හිදින මම
කොහේ සොයමිද නෙතක් ඔබ හැර
දේදුන්න අමනාපව ගියත් අද
එක වරක් පායන්න මගේ සිත් මායිම
සුන්දරත්වය විදින්නට නොව ඔබ ලග
පාරක් සොයා ගන්න ඇයට ලං වෙන්න
කවි ටික නම් ලස්සනයි. එත් කියවන්න තමා අමාරු. පැට අවුල් වගේ.
ReplyDeleteස්තූතියි ප්රියන්ත අයියා දැනුවත් කරාටයි..අගය කරාටයි දෙකටම..දැන් හැදුවා....:-D
ReplyDeleteලස්සනයියියියියියියියියියියියි..........
ReplyDeleteලස්සනයි ....කවිපද..?
ReplyDeleteඔහොම යනකොට ජිවන ගමනේ...
දෙදුනු පායයි ඔය සිත් අහසට...
තුරුලු වෙන්න හදවතේ රිද්මයට..
හෙනෙහසේ මල් හෙමින් නෙලන්නට.
අපූරු පද වැලක්.... !!!!!!!
ReplyDeleteඅතීතෙන් මිදි
වත්මනෙහි හිත
කොතෙක් දුටුවත්
නුඹත් එකලත්
අතීතෙට ලොබ
බඳින තුරු නුඹ
ඇයගෙ සෙවණැලි
පසුපසින් එත...
GINDARA WAGE KAWI MALDAM...MAN ISSELLAMAI AWE..HARYMA LASSANAI...SADAWATHAK WAN NUBE SITHUM..MAGEN SUPATHUM PASAN,,
ReplyDeleteman ida hita awath hamadaamath balana obe nirmaana anargai machan..mekath ea wage harima soduru sankalpanaawak
ReplyDelete